1. ලෝගෝ එකෙන් ප්රධාන පාටක්, neutral පාටක් සහ ඇක්සන්ට් පාටක් තෝරගන්න.
2. හෙඩර් එක, ඕඩර් බටන්, බැජ් සහ ලින්ක් වලට මොන පාටද කියලා ෆික්ස් කරන්න.
3. ෆෝන් ස්ක්රීන් එකේ අකුරු පැහැදිලිව කියවෙනවද, කොන්ට්රාස්ට් හරිද කියලා චෙක් කරන්න.
4. Facebook පෝස්ට් සහ ඇඩ් ඩිසයින් වලත් එකම පාට ටික පාවිච්චි කරන්න.