1. කැටලොග් ඩේටා ඉම්පෝට් හෝ සින්ක් කරන්න කලින් Daraz කනෙක්ට් කරලා සෙලර් ID එක හරිද කියලා බලන්න.
2. Daraz ප්‍රොඩක්ට් කැටලොග් එකට ඉම්පෝට් කරලා, පස්සේ නම්, කැටගරි, ස්ටොක් සහ පින්තූර එක විදිහකට හදාගන්න.
3. වැරදිලා ඩුප්ලිකේට් හැදෙන එක නවත්වන්න, bulk matching කරනකොට Daraz ප්‍රොඩක්ට් ID පාවිච්චි කරන්න.
4. ඕඩර් ඉම්පෝට් කරලා, ආයෙත් ස්ටොක් ගේන්න කලින් Facebook, වෙබ්සයිට් එක සහ මාකට්ප්ලේස් එකේ ඉල්ලුම සසඳන්න.